Covid 19 various හට වසන් වී කෙරෙන මත්කුඩු ජාවාරම..
හෙරෝයින් කිලෝග්‍රෑම් 225ක් සමග අද දිනයේ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් මත් ද්‍රව්‍ය නාශක කාර්‍යංශය විසින් ජා ඇල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් භාරයට ගත් මෙම හෙරොයින් හි වටිනාකම කෝටි 225 අධික බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේහි නිලදාරින් පවසනු ලබන්නෙ.
සහල් ප්‍රවාහනය මුවාවෙන් මොවුන්, ඒ සදහා සහල් ප්‍රවාහනයට සූදානම් කර තිබූ වාහන දෙකක් යොදා ගනිමින් සහල් අතර සගවා මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 225 රැගෙන යාමට තැත් කිරිමේදි මෙම වැටලීම සිදු කර ඇත.
Comments
Post a Comment