කොරොනා වෛරසය සුවවීමේ ප්‍රතිශතයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට.
ලෝකයේ covid 19 රෝගින් සුවවීමේ ප්‍රතිශතය ලංකාව ඉක්මවා යයි.අද දින රෝගින් 63ක් සුවවී නිවෙස් කරා පිටව ගියේය.
මුලු ලෝකයක් covid 19 හමුවේ ආර්ථිකය අතින් සහ ජන ජීවිත අඩාල කරමින් මිනිසුන් සියලු දෙනා අඩපන කරවිමට covid 19 වෛරසය ට හැකි විය.
ශ්‍රී ලංකාව තුළ දැනට covid 19 අසාධිතයින් ගණන 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අද දිනයෙදිත් එක් ආසාදිත රෝගියෙක් හමු වීමත් සමගයි.
හමු වූ ආසාදිතයන්ගෙන් 462 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි.
පූර්ණ සුවය ලබා 445 දෙනෙකු පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9කි.
Comments
Post a Comment