මංගල උත්සව පැවැත්වීම සදහා නවතම කොන්දේසි
සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේ්ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන පරිදි මංගල උත්සව පැවැත්වීම සදහා කොන්දේසි සහිතව අවසර හිමි වෙන බව ප්‍රකාශයට පත් කර ඇත.
අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවෙන් හරි අඩක ප්‍රමාණයක් පමණක් සහභාගි කර ගනිමින් එම ඔවුන්ගෙ සනීපාරක්ෂක ක්‍රම භාවිතා කර ගනිමින් පැවැත්විය හැකි බව වැඩි දුරටත් සදහන් කරයි.
තවද විවහා උත්සව පැවැත්වීම සම්බන්දයෙන් අදාල රෙගුලාසි ඉදිරි දින කිහිපය තුළ නිකුත් කෙරෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කලේය.
වෙනත් සමාජමය උත්සව පැවැත්වීමට ද අදාළ රෙගුලාසි නිකුත් කරන බවද ඔහු ප්‍රකාශ කලේය.
ATHAL LANKA OFFICIAL
Comments
Post a Comment