Posts

Showing posts from May, 2020
Image
මංගල උත්සව පැවැත්වීම සදහා නවතම කොන්දේසි සෙෘඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේ්ෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කරන පරිදි මංගල උත්සව පැවැත්වීම සදහා කොන්දේසි සහිතව අවසර හිමි වෙන බව ප්‍රකාශයට පත් කර ඇත. අදාළ උත්සව ශාලාවේ පුද්ගල ධාරිතාවෙන් හරි අඩක ප්‍රමාණයක් පමණක් සහභාගි කර ගනිමින් එම ඔවුන්ගෙ සනීපාරක්ෂක ක්‍රම භාවිතා කර ගනිමින් පැවැත්විය හැකි බව වැඩි දුරටත් සදහන් කරයි. තවද විවහා උත්සව පැවැත්වීම සම්බන්දයෙන් අදාල  රෙගුලාසි ඉදිරි දින කිහිපය තුළ නිකුත් කෙරෙන බවද වැඩිදුරටත් ප්‍රකාශ කලේය.  වෙනත් සමාජමය උත්සව පැවැත්වීමට ද අදාළ රෙගුලාසි නිකුත් කරන බවද ඔහු ප්‍රකාශ කලේය.                  ATHAL LANKA OFFICIAL 
Image
Covid 19 various හට වසන් වී කෙරෙන මත්කුඩු ජාවාරම.. හෙරෝයින් කිලෝග්‍රෑම්  225ක් සමග අද දිනයේ සැකකරුවන් සිව්දෙනෙකු පොලිස් මත් ද්‍රව්‍ය  නාශක කාර්‍යංශය විසින් ජා ඇල ප්‍රදේශයේදි අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් භාරයට  ගත් මෙම හෙරොයින් හි වටිනාකම කෝටි 225 අධික බවයි මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේහි නිලදාරින් පවසනු ලබන්නෙ. සහල් ප්‍රවාහන‍ය මුවාවෙන් මොවුන්, ඒ සදහා සහල් ප්‍රවාහනයට සූදානම් කර තිබූ වාහන දෙකක් යොදා ගනිමින් සහල් අතර සගවා මෙම හෙරොයින් කිලෝග්‍රෑම් 225 රැගෙන යාමට තැත් කිරිමේදි මෙම වැටලීම සිදු කර ඇත.
Image
කොරොනා වෛරසය  සුවවීමේ ප්‍රතිශතයෙන්  ශ්‍රී ලංකාව ඉදිරියට . ලෝකයේ covid 19 රෝගින් සුවවීමේ ප්‍රතිශතය  ලංකාව ඉක්මවා යයි.අද දින රෝගින් 63ක් සුවවී නිවෙස් කරා පිටව ගියේය. මුලු ලෝකයක් covid 19 හමුවේ ආර්ථිකය අතින් සහ ජන ජීවිත අඩාල කරමින් මිනිසුන් සියලු දෙනා අඩපන කරවිමට covid 19 වෛරසය ට හැකි විය.  ශ්‍රී ලංකාව තුළ දැනට covid 19 අසාධිතයින් ගණන 916ක් දක්වා ඉහළ ගොස් තිබේ.ඒ අද දිනයෙදිත් එක් ආසාදිත රෝගියෙක් හමු වීමත් සමගයි. හමු වූ ආසාදිතයන්ගෙන් 462 ක් රෝහල් ගතව ප්‍රතිකාර ලබයි. පූර්ණ සුවය ලබා 445 දෙනෙකු පිටව ගොස් ඇති අතර මෙරටින් වාර්තා වී ඇති මරණ සංඛ්‍යාව 9කි.